Treatement

හෘද රෝග වර්තමානය වනවිට ලෝකයේ වර්ෂිකව සිදුවන මරණ වලට බලපාන එක් ප්‍රධාන හේතුවක් ලෙසට හඳුනාගත හැකියි. 2015- 2016 වාර්තාවලට අනුව ඒ හේතුවෙන් ලොව පුරා මිලියන 17.9ක රෝගින් පිරිසක් මිය ගොස් තිබෙන බව සඳහන්විය. ඒ නිසාම වාර්ෂිකව හෘද රෝග සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණවල ද යම් වැඩිවිමක් දක්නට ලැබේ. ඒ අයුරින් මෑතකදී American Journal of Hypertension වාර්තා කර තිබුණේ ඒසේ සිදුකළ පර්යේෂණයක් මඟින් ඉතා වැදගත් කරුණු රැසක් තවදුරටත් අලුතින් සොයාගෙන ඇති බවයි.