Treatement

කොඳුඇටපෙල ආශ්‍රිත රෝගාබාධ අද සමාජයේ සුලභව දක්නට ලැබෙන රෝගී තත්වයකි. මෙවැනි රෝගීහු දිනපතා මුහුණදෙන විවිධ ඖෂධ හා ශල්‍යකර්ම නිසා තවතවත් පීඩාවට ලක්වෙති. එවන් ක්‍රම මගින් රෝගාබාධ සුවකරගත්තද ඉන් අනතුරුව මුහුනදීමට සිඩුවන අතුරු ආබාධ නිසා බොහෝ දෙනා පීඩාවට පත්වෙති.කොඳුඇටපෙල ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට මූලික හේතුවක් වන්නෙ එහි කශේරුකා වෙනස්වීමයි.එම වේඩ්තනා ඇති ස්ථානයේ ස්නායු තෙපීමකට ලක්වීමෙන් මෙම රෝගාබාධ හටගන්නවා .