Welcome To Gamakumbure Wedagedara
ගමකුඹුරේ වෙද පරම්පරාවේ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය ජයලත් මහතා වර්තමානයේ රෝගින් සදහා ප්‍රතිකාර කරයි.එම වෙද පරම්පරාවේ ආරම්භය ගැන ලිඛිතව සදහන්ව ඇත්තේ 1865 වර්ෂයේ පටන් වන අතර නමුත් ඊටත් පෙර පටන් මෙම වෙද පරම්පාරව පැවත එන බව කියැවේ.
වර්තමාන වෛද්‍යවරයාගේ පියා රාජගිරිය අයුර්වෙද වෛද්‍ය විද්‍යාලයේ පලමුවන ශිෂ්‍යයින් වු බවත් සදහන් වේ.ඒ 1948 වර්සරේදීය.
වර්තමාන වෛද්‍යවරයාගේ මව් පාර්ෂවයේ සීයාද ඉතා ප්‍රසිද්ධ ස්නායු වෛද්‍යවරයෙකු වන අතර එම වෑගපිටිය වෙද පරම්පරාවේ ආභසයද සමගින් එම පරම්පරාවල් දෙකටම හිමිකම් කියන්නේ වර්තමාන වෛද්‍යවරයා බවත් සදහන් වේ.
එම පරම්පරාවල්හි සංකලනයෙන් වර්තමානයේ ප්‍රතිකාර කරනු ලබයි.වර්තමාන වෛද්‍යවරයාගේ වෘර්තීය කාලය වසර 24ක් වන අතර මෙම පරම්පරාවේ කාලය වසර 153ක් තරම් ඈත අතීතයකට දිවයයි.
මේ වනවිට රොගීන්ට පහසුවන අයුරින් වගේම ඉතා උසස් අයුරින් වර්තමානයෙදී ප්‍රතිකාර කරනු ලබයි.!